“ ආ … හොරෙන්ම අල්ලපු වත්තෙ තැබිලි වල්ල බාගන්න නේ ? ඔව්ව කැත වැඩ ඈ !! ඔබ හිතුවද මම තැබිලි වල්ල දැක්කෙ නෑ කියලා මිත්‍රය ??? “
“ කට වහගෙන වැඩේ කරපන් මිත්‍රය .. වල්ලක් කත නොකර …! මම ආසන්නයට ඇවිල්ලයි ඉන්නේ “ යැයි පවසමින් ඊලග හෝඩුවාව සොයාගෙන මා පැන්නෙ නිවසේ වැටෙන් එහාටය .
වැටෙන් එහා තිබුනේ කුඩා අඩි පාරකි .. එය වෙල දෙසට ගොස් ගම්මානයේ ඇති ප්‍රදාන පාරට යා හැකි පාරක් නමුත් ගල් මුල් සහ කූඩැල්ලන් පිරි ඒ කුඩා අපිරිසිදු මාර්ගය එතරම් පිරිසක් බාවිත කර නොවැන්නක් බව බැලූ බැල්මට පෙනිනි . මග දෙපසින්ම් මා හට අවැසි හෝඩුවාවන් පැය කිහිපයකින්ම තනිවම හොයාගන්නා තුරු ජහුටා කුඩයත් ඉසලගෙන ඕස්ට්‍රේලියා සිතියම දෙස කුරුමානම් අල්ලමින් සිටියේය .
“ ජහුට ඉක්මනින් කුස්සිය පැත්තට යමු රාත්‍රී ආහාරය සූදානම් වෙන බවක් දැනෙනව ! “
“ ඔව් ජිමි .. මට කරෝල බදින සුවද තදින්ම දැනුන .. අපි යමු විජහට ! “
“ ජිමී මහත්මයා අද රෑට කන්න ඔබලාට ඉදි ආප්පයි කිරිහොද්හියි සූදානම් කරල තිබෙන්නෙ .. මහන්සිත් ඇතිනෙ ! “ ඇගේ නිවසෙහි කුස්සියට ඇතුලු වූ පසු අප වෙත පවසන්නට විය .
“ කරවල බදින සුවද ???? ! “ ජහුටා තමන්ටම කියාගන්නා හඩ මට ඇසුනි .
“ ඒක පුදුමයක් නෙමෙයි මිත්‍රයා ,, ලැට් වලක් මත පැය ගානක් සිටගෙන සිටි ඔබේ නාසයෙහි බැදි රසායනික ද්‍රව්‍ය ප්‍රතික්‍රියා දක්වූවේ කරෝල බදින සුවදක් ලෙසට .. විශව විද්‍යාලයේ පලමු වසරේදී මම නාසයෙහි බැදෙන කාබනික රසායන ප්‍රතික්‍රියා ගැන ඉගෙනගත්තෙ ජහුට ! “
“ ඔබ නම් සැබෑ දක්ශයෙක් ජිමී මහත්මය .. ඉතින් මරණය පිලිබද අලුත් තොරතුරු මොනවද ? “ කෑම මේසයෙහි අසුන් ගන්නා ගමන් මෙනවිය හඩ අවදි කලාය .
“ නංගීගෙ පෙම්වතා පිලිබද ඔබ දැන සිටියාද ? “
“ ඇයට පෙම්වතෙක් සිටියේ නැහැ ! “
“ රහස් ආදරයක් .. නමුත් ඔබටයි , පියාටයි , මවටයි පමනයි ! ඔබගේ පුන්චීට හැර ! “
“ මොකක් ?! “ ඈ කලබලෙන් පවසද්දි හඩ නැගුවේ ජහුටාය .
Sunday, January 17, 2016
::::: ගොලු මරණය ( The Unspokanable Daeth IV ) 4 කොටස ::::
“ අනේ මේ ! මගෙ නමවත් හරියට කියාගන්න බැරි එකෙක් එක්ක මම ඉන්නෙ මොකටද ? ජිමී අහත්මයියා අපි යමු ! “ යැයි පවසා ඈ මා සමගින් එද්දි අපගේ පරීක්ශනයට හෝඩුවාවන් එකතු කර ගැනීම පිනිස ජහුටාද කුඩයක් රැගෙන අප පිටුපසින් බැන වදිමින් එන්නට විය .
මෘත ශරීරය තිබුනු ස්තානයෙහි කිසිද හානි වීමක් වැසි ජලයෙන් නොතිබුනි . මා සිතා සිටියේ අදික වර්ශාවට එහි ඇති පොඩි හෝඩුවාවක් හෝ මග හැරෙන්නට වෙතැයි සිතාය . මලකද තිබූ ස්තානයට උඩින් තිබූ කුස්සියෙහි වූ ටකරන් වහලයට පිං සිදු වන්නට මා හට පරීක්ශනය සුබ අයුරින් පටන් ගැනීමට පුලුවන් විය .
“ මලකද ඔබ දකිද්දි තිබුනේ උඩු බැලි අතටද ? අනෙක් අතටද ? “
“ මුහුන පොලොවට වෙන්නට යටි පැත්තට … ඔලුවෙ පිටුපස දකුනු පැත්තට වන්නට තමා ගල් ප්‍රහාරය වැදිල තිබුනෙ “
“ ඔබේ ගොලු සොයුරිය මහත උස තැනැත්තියක්නම් වෙන්නට බෑ නේද සනුහාරිනී මෙනවිය ?? “
“ ම්ම්ම් ඔවු ඇය එතරම් උස නෑ .. බොහම කෙට්ටුයි !... කොහමද ඔබ ??? “
“ ඕකට දිවැස් තියනව නංගි .. මම ඕස්ට්‍රේලියා යනව කියල ….” ජහුටා ඉසිලූ කුඩයත් සමග හඩනගන්නට විය .
“ මල සිරුර අවට ඔබේ සොයුරියගේ අඩි සලකුනු තිබෙනව ,, තරුනියන් පලදින කුඩා පාවහන් යුගලක සලකුනු .. අනෙක් එක නම් එම අඩි සලකුනු පොලවට එතරම් ගිල බැස නැති වීම සහ පාද වල ඇති ප්‍රමානය තුලින් තමයි එය නිගමනය කලේ ,,! ආහ් !!! පොඩ්ඩක් ඉන්න ! “
“ ඒයි මිත්‍රයා … ඔබ මොකද ඔය පොලොව ලෙවකන්න හදන්නෙ ?? “ ජහුටා නැවත හඩනගමින් නොදැනුනා සේ තරුනියගේ උරහිසට අත තබන අයුරුත් ඈ ඔහුට රවා ඔහුට බනින අයුරුත් මා හට දැකගන්නට පිලිවන් විය .
“ මිත්‍රයා …! මම මේ අත් කාචෙ ඇරන් අඩි සලකුනු බලනව .. ඒ එක්කම පොඩි සැකයක් ? ! “
“ ඒ මොකක්ද මහත්මයා ? “ තරුනියද පොලවට එබිකම් කර ඇසුවේ මහත් කලබලයෙකිනි .
“ ඔබෙ සොයුරියගේ අඩි සලකුනු තිබෙන්නේ මල සිරුරට ඉදිරිපසින් වීම . නමුත් හිසට වැදිල තිබුනෙ පිටුපසින් .. ඇගේ අඩි සලකුනු කිසිවක් හිසට පිටුපසින් නැහැ ! ! ඔබට තේරෙනවද මා කියපු දේ ? “
“ ඔවු රහස් පරීක්ශක තුමනි , මට මගෙ නංගිව පොඩ්ඩක්වත් සැක නෑ .. ඇය අම්මාට තිබ්බෙ පුදුම ලෙන්ගතුකමක් ,, නමුත් ඈ ඔසවන් සිටපු ගල මමත් පුන්චිත් හොදින් දැක්කනෙ !! ? “
“ හ්ම්ම්ම් … අපි බලමු ඔබේ නැගනිය දිවන් ආවෙ කොහෙ සිටද කියල එහනම් ! “ ගොලු තරුනිය මල සිරුර දිසට ඉදිරියෙන් දිව ආ පා සලකුනු වහලයේ අවසානයෙන් නතර විය . ඉන් එහාට වර්ශාව නිසා කිසි අඩි සලකුනක් නොතිබුනු නමුත් ඈ දිවන් ආ ස්තානය යැයි සිතිය හැකිව තිබුනේ පොල් අතු දා වෙන් කල තිබූ නිවෙසෙහි පිටුපස වැටයි .
“ ජහුටා ඔබ වැට හොදටම පරීක්ශා කරන්න ! මම පොඩ්ඩක් වැටෙන් එහාට පැනල එන්නම් ! “
“ ආ … හොරෙන්ම අල්ලපු වත්තෙ තැබිලි වල්ල බාගන්න නේ ? ඔව්ව කැත වැඩ ඈ !! ඔබ හිතුවද මම තැබිලි වල්ල දැක්කෙ නෑ කියලා මිත්‍රය ??? “
“ කට වහගෙන වැඩේ කරපන් මිත්‍රය .. වල්ලක් කත නොකර …! මම ආසන්නයට ඇවිල්ලයි ඉන්නේ “ යැයි පවසමින් ඊලග හෝඩුවාව සොයාගෙන මා පැන්නෙ නිවසේ වැටෙන් එහාටය .
මෘත ශරීරය තිබුනු ස්තානයෙහි කිසිද හානි වීමක් වැසි ජලයෙන් නොතිබුනි . මා සිතා සිටියේ අදික වර්ශාවට එහි ඇති පොඩි හෝඩුවාවක් හෝ මග හැරෙන්නට වෙතැයි සිතාය . මලකද තිබූ ස්තානයට උඩින් තිබූ කුස්සියෙහි වූ ටකරන් වහලයට පිං සිදු වන්නට මා හට පරීක්ශනය සුබ අයුරින් පටන් ගැනීමට පුලුවන් විය .
“ මලකද ඔබ දකිද්දි තිබුනේ උඩු බැලි අතටද ? අනෙක් අතටද ? “
“ මුහුන පොලොවට වෙන්නට යටි පැත්තට … ඔලුවෙ පිටුපස දකුනු පැත්තට වන්නට තමා ගල් ප්‍රහාරය වැදිල තිබුනෙ “
“ ඔබේ ගොලු සොයුරිය මහත උස තැනැත්තියක්නම් වෙන්නට බෑ නේද සනුහාරිනී මෙනවිය ?? “
“ ම්ම්ම් ඔවු ඇය එතරම් උස නෑ .. බොහම කෙට්ටුයි !... කොහමද ඔබ ??? “
“ ඕකට දිවැස් තියනව නංගි .. මම ඕස්ට්‍රේලියා යනව කියල ….” ජහුටා ඉසිලූ කුඩයත් සමග හඩනගන්නට විය .
“ මල සිරුර අවට ඔබේ සොයුරියගේ අඩි සලකුනු තිබෙනව ,, තරුනියන් පලදින කුඩා පාවහන් යුගලක සලකුනු .. අනෙක් එක නම් එම අඩි සලකුනු පොලවට එතරම් ගිල බැස නැති වීම සහ පාද වල ඇති ප්‍රමානය තුලින් තමයි එය නිගමනය කලේ ,,! ආහ් !!! පොඩ්ඩක් ඉන්න ! “
“ ඒයි මිත්‍රයා … ඔබ මොකද ඔය පොලොව ලෙවකන්න හදන්නෙ ?? “ ජහුටා නැවත හඩනගමින් නොදැනුනා සේ තරුනියගේ උරහිසට අත තබන අයුරුත් ඈ ඔහුට රවා ඔහුට බනින අයුරුත් මා හට දැකගන්නට පිලිවන් විය .
“ මිත්‍රයා …! මම මේ අත් කාචෙ ඇරන් අඩි සලකුනු බලනව .. ඒ එක්කම පොඩි සැකයක් ? ! “
“ ඒ මොකක්ද මහත්මයා ? “ තරුනියද පොලවට එබිකම් කර ඇසුවේ මහත් කලබලයෙකිනි .
“ ඔබෙ සොයුරියගේ අඩි සලකුනු තිබෙන්නේ මල සිරුරට ඉදිරිපසින් වීම . නමුත් හිසට වැදිල තිබුනෙ පිටුපසින් .. ඇගේ අඩි සලකුනු කිසිවක් හිසට පිටුපසින් නැහැ ! ! ඔබට තේරෙනවද මා කියපු දේ ? “
“ ඔවු රහස් පරීක්ශක තුමනි , මට මගෙ නංගිව පොඩ්ඩක්වත් සැක නෑ .. ඇය අම්මාට තිබ්බෙ පුදුම ලෙන්ගතුකමක් ,, නමුත් ඈ ඔසවන් සිටපු ගල මමත් පුන්චිත් හොදින් දැක්කනෙ !! ? “
“ හ්ම්ම්ම් … අපි බලමු ඔබේ නැගනිය දිවන් ආවෙ කොහෙ සිටද කියල එහනම් ! “ ගොලු තරුනිය මල සිරුර දිසට ඉදිරියෙන් දිව ආ පා සලකුනු වහලයේ අවසානයෙන් නතර විය . ඉන් එහාට වර්ශාව නිසා කිසි අඩි සලකුනක් නොතිබුනු නමුත් ඈ දිවන් ආ ස්තානය යැයි සිතිය හැකිව තිබුනේ පොල් අතු දා වෙන් කල තිබූ නිවෙසෙහි පිටුපස වැටයි .
“ ජහුටා ඔබ වැට හොදටම පරීක්ශා කරන්න ! මම පොඩ්ඩක් වැටෙන් එහාට පැනල එන්නම් ! “
“ ආ … හොරෙන්ම අල්ලපු වත්තෙ තැබිලි වල්ල බාගන්න නේ ? ඔව්ව කැත වැඩ ඈ !! ඔබ හිතුවද මම තැබිලි වල්ල දැක්කෙ නෑ කියලා මිත්‍රය ??? “
“ කට වහගෙන වැඩේ කරපන් මිත්‍රය .. වල්ලක් කත නොකර …! මම ආසන්නයට ඇවිල්ලයි ඉන්නේ “ යැයි පවසමින් ඊලග හෝඩුවාව සොයාගෙන මා පැන්නෙ නිවසේ වැටෙන් එහාටය .
::::: ගොලු මරණය ( Unspokanable Death III ) 3 කොටස ::::
“ පුංචී .. පුංචී !!! මේ ඩෙංගු අල්ලන කට්ටිය නෙමෙයි ඇවිල්ල ඉන්නෙ !!!! මම කියපු රහස් පොලීසියේ දෙන්නා !!!!! “ ඈ එසේ හඩනගද්දි ජහුටා තමන් හැදගෙන ආ කාකි ඇදුම දෙසත් මාගෙ මුහුන දෙසත් මාරුවෙන් මාරුවට බලන්නට විය .
“ මටනම් මෙ පරීක්ශනේ පටන් ගන්නත් කලින් තිත්ත වෙලා ජිමී ! “ ජහුටා රහසේම මා හට කොදුරද්දි මා දැඩි වර්ශාපතනයට සහ සුලග ට සෙලවන අවට ගස් දෙස බල සිටියෙමි .
“ හොදයි සන්සාරිනි මෙනවිය ,,,, ! “
“ මම සනුහාරිනි මහත්මයා .. සන්සාරිනී නෙමෙයි “
“ හොදයි සනුහාරිනී මෙනවිය ඔබේ ගැටලුව කෙටියෙන්ම පවසන්න ! “මාත් ජහුටාත් ඇයගේ නිවසෙහි සාලයෙ තිබූ පුටු සැටිය මත දිගාවන්නට වුනෙමු ,
“ මගේ අම්ම … පෙරේදා රෑ … අන්තරා උනා ……..!!! ඒත් ගලක් අතේ ඇරන් එතන හිටියෙ මගේම ගො ලු න ංගි ……..! “ ඉකිබිදින හඩකින් ඇය පවසන්නට ඉය .
“ ඇය උපතින්ම ගොලු තැනැත්තියක්ද ? “
“ ඔවු .. උපතින්ම …. “
“ හරි ,, ඔක්කම දේ අකුරක් නෑර පවසන්න සරුරෝහිනී මෙනෙවිය ! “
“ මිස්ටර් ජිමී මම සනුහාරිනී .. හරි ඒකෙන් වැඩක් නෑ .. ! පෙරේද රෑ හොදටම වැස්ස ,, ඉතින් මමයි ,, නංගිඔයි අම්මයි පමනයි ගෙදර හිටියෙ ,, තාත්ත නුවර එලියෙ .. රැකියාවෙ .. ඉතින් අපි තුන්දෙනා විතරයි හිටියෙ .. අපි තුන් දෙනා රෑට කාල නිදාගන්න ගියා .. අම්ම රෑ නැගිටල නංගි හොයන්න ගත්ත .. එයා අපි තුන්දෙනාම නිදාගත් ඇදේ සිටියෙ නැති නිස .. ඉතින් අම්ම මහ රෑ මට ඉක්මනින් එලියට දුව ගියා … එක වැරම අවා මහ ලොකු සද්දයක් මිස්ටර් ජිමී .. ඒත් එක්කම අම්මාගෙ විලාපය !!!! “
“ මට මොහතක් දෙන්න .. ජහුට කට ඇරගෙන බලා නොඉද සටහන් කරගන්න මේව …”
“ එක්සියුස් මී මිස්ටර් ජිමී .. මට පොඩි ප්‍රශ්නයක් තියනව සරු මෝහිණී මෙනවියගෙන් අහන්න ! “
“ ඇගේ නම සනුහාරිනී මිත්‍රයා .. ඔව් ඇගෙන් අසන්න ! “
“ ඈ කිව්ව නංගි ගොලුයි කියල .. නමුත් අම්ම මිය යද්දි විලාප දුන්න කියල ! මට දැනගන්න ඕන මැගේ පියා ද ගොලු අම්මද ගොලු කියල එච්චරයි ! “
“ නෑ නෑ අපෙ පවුලෙන් ඇය පමනයි ගොලු මිස්ටර් ජිමි ..” ඇගෙන් ලද පිලිතුරෙන් පසු ජහුටා ආඩම්බර ස්වරූපයකින් තම කාකි ඇදුම තුලින් දුර්වර්න කඩදාහියක් රැගෙන ඉතිරි වැදගත් සිදුවීම් ලියන්නට පටන් ගන්නට වුනි .
“ ඉතින් නංගි ගලක් ඇරන් අම්මගෙ ඔලුව ලගම වාඩිවෙලා හිටියා … විශාල ගලක් එයාගෙ අතේ .. කෑ ගහගන්නවත් බැරි එයා කට ඇරගෙන හිටියේ පුදුම වේදනාවකින් .. වැස්සට තෙමිලා හිටිය කොන්ඩෙත් කඩාගෙන .. අම්මගෙ ඇගෙත් නංගිගෙ ඇගෙත් ලේ හොදටම තියනව දැකල මට එ වෙලෙ ආ කම්පනයට සිහිය විකල් වෙලා නැවත සිහිය එද්දි නංගි හිටියෙ අම්මගෙ මලකදටම වැටිල සිහිය විකල් වෙලා …..මම අල්ලපු ගෙදර පුන්චිත් සමග අම්මව රෝහලට ගෙන ගියත් ඇය අන්තරා වෙලා බොහෝ වෙලාවක් කියල මට හොදටම තේරිලයි තිබුනේ මිස්ටර් ජිමී ! “
“ සනුහාරිනී මෙනවිය ..! ඔබේ නංගි මේ මොහතේ කොහෙද ඉන්නෙ ? “
“ මිස්ටර් ජිමී .. අම්ම නැති උනු කම්පනයට ඒ අසරනීට සිහිය විකල් වෙලා කියලයි දොස්තරවරු කියන්නෙ .. මගේ පියා ඈත් සමග පොලීසියේ රැකවල් මැද නුවර ඉස්පිරිතාලයේ වාට්ටුවක නතර වෙලයි ඉන්නෙ …” ඇගේ කතාව නිමවෙන්වත් ස්මගම අප ගෙතුලට එන්නට පෙර දිවූ ඇගේ පුන්චී විසින් උනුසුම් තේ වීදුරුවක් අප වෙත ලැබෙනට විය .. අදික වර්ශාව නිසා සීතලට හැකිලී තිබූ අපගේ ශරීරය උනුසුම් කරගැනීමට එයින් හැකි වුනි .
“ ජහුටා ,, අපි දෙන්න පොඩ්ඩක් සිද්දිය උ ඉස්තානය පරික්ශා කරන්නට යමු . සංහරනී මෙනවිය ඔයත් කැමතිනම් ඇවිත් අපිට උදවු කරන්න පුලුවන් ! “
“ මේ බද වැස්සෙ ? ජිමී ඔබ විතරක් යන්න … මම සනුප්රබා මෙනවිය එක්ක පොඩ්ඩක් ඉදල ගිමන් හැරලම එන්නම් “
“ අනේ මේ ! මගෙ නමවත් රියට කියාගන්න බැරි එකෙක් එක්ක මම ඉන්නෙ මොකටද ? ජිමී අහත්මයියා අපි යමු ! “ යැයි පවසා ඈ මා සමගින් එද්දි අපගේ පරීක්ශනයට හෝඩුවාවන් එකතු කර ගැනීම පිනිස ජහුටාද කුඩයක් රැගෙන අප පිටුපසින් බැන වදිමින් එන්නට විය .

:::::: ගොලු මරණය ( The Unspokenable Death II ) 2 කොටස ::::::
“ 02/01/2016
නො 128/ඒ ,
මුදලිවත්ත , කඩුගන්නාව
“ මෙය බලන්නෙ කිසිම දැනුමක් නැති තකතීරු මෝඩයෙකි !”
ලෙහන්ගා සනුහාරිනි -
“ බලන්න මිත්‍රය ,,, දැන් මිනිස්සු අපිව විහිලුකාරයෝ කරගෙන ඉන්නෙ .. අපි වෙන රස්සාවක් හොයාගමු නිකන් බාර් එක ලග වඩේ විකුණන එකක් වගේ “ ජහුට තම අතැති ලියුම ඉහලට ඔසවමින් ප්‍රකාශකලේ දැඩි කෝපයකිනි .
“ මිත්‍රය .. පොඩ්ඩක් ඔබෙ අත ජනේලය දෙසට හරවන්න .. ලියුම් කඩදාහියත් සමගම ! “
“ ඒ ඇයි ? “
“ ලියුම එව්වෙ යම්තාක් බුද්දිමත් තරුණ්iයක් මිත්‍ර ජහුට “
“ ඔව් .. අපිට මෝඩයො කියන්නනම් උන් අනිවාර්යෙන් බුද්දිමත් වෙන්න ඕන .. ඔබ හිතන්න කලින් මම ඒක හිතල ඉවරයි මිස්ටර් ජිමී “
“ නෑ මනුස්සයො ! .. ඕක අව්වට අල්ලල බලනව පොඩ්ඩක් .. ! විනිවිද පෙනෙන චයිනීස් පෑනකින් යටින් ලියල තියන කොටස පොඩ්ඩක් කියවලා බලන්න “ ජහුටා හැරගත් මුකය වසාගන්න ගමන් එය මහ හඩින් කියවන්න විය .
“ හිතවත් ජිමියා මහතානෙනි , අපගේ මවට මාගෙ ගොලු සහෝදරිය විසින් ඔලුවට ගලකින් ගසා ගාතනය කරනව අතටම අසුවුන .. නමුත් එය විය නොහැක්කක් , ඇය මවට බොහො ලෙන්ගතුයි , නමුත් අන් අය හැමෝම සැක කරන්නෙ ඇයව . මට මවගේ මරණය ගැන සැකයක් තිබෙනව .. කාටත් රහසේ මා ඔබේ උදව් උපකාර බලාපොරොත්තු එමි .”
“ හහ මිත්‍රය ,, වහාම ඔය සරම ගලවලා අපි යමු කඩුගන්නාවට !” මාගෙ ඉල්ලීම පරිදි ජහුටා සිය ඇදුම මාරු කරගෙන තිබිනි . නමුත් එය වෙනස් ආකාරයේ එකක් විය . යම් තැනකින් සොයාගත් කාකි ඇදුමකින් සැරසුනු ඔහු පොලිස් කාරයෙකු සේ දිස් වන්නට ඉය . අදික වර්ශාපතනය ඔස්සේ අප ඇය එවූ ලිපිනය සොයාගෙන ගියෙමු . ඇත සිටම අප එනවා දුටු කාන්තාවක් නිවස තුලට දිව ගියේ මාගෙ කුතුහලයද රැගෙනය . ඉන්පසු නිවස තුල සිට සුදුමැලි ඌ දෑස් කලු පාට වූ නමුත් අතිශය රූමත් තරුනියක් අප දෙදෙන එනු දැක හඩනගන්නට විය .
“ පුංචී .. පුංචී !!! මේ ඩෙංගු අල්ලන කට්ටිය නෙමෙයි ඇවිල්ල ඉන්නෙ !!!! මම කියපු රහස් පොලීසියේ දෙන්නා !!!!! “ ඈ එසේ හඩනගද්දි ජහුටා තමන් හැදගෙන ආ කාකි ඇදුම දෙසත් මාගෙ මුහුන දෙසත් මාරුවෙන් මාරුවට බලන්නට විය .
::::::: මතු සම්බන්දයි :::::::
:::: ගොලු මරණය ( The Unspokenable Death I ) :::
වර්ශ අවසාන දෙසැම්බර් දින වල තිබුනේ අපගේ පාං බේකරි වීදියම ගිලගන්නට සැරසුනු අන්දකාර මායාවක් මෙනි . අදික වර්ශාපතනය නිසා විසිත්ත කාමරයේ දකුණු පස කවුලුව වැසීමට යාමේදී මා දුටුවේ මාගෙ සහායක ජහුටා මැදි වයසේ කොලු ගැටයන් පිරිසක් එකාසු කොට වැසි ජලයගලා බසින කානුවක කඩදාසි බෝට්ටු යවන දර්ශනයකි . මා විසින් අසල තිබූ රම්‍යා ඇන්ටී විසින් ගෙන ආ උණ්uසුම් කෝපි කෝප්පය පානය කල පසු ජහුටා ද කලබලයෙන් විසිත්ත කාමරය තුලට තෙත බරිත දියබරියෙකු මෙන් ගොඩ වැදෙන්නට විය .
“ පොඩි කොල්ලො ටිකට ටයිටැනික් නැව ගිලුනු හැටි පෙන්වුව ජිමිය ! “ ඔහුගේ තෙත බරිත වූ කබායේ සාක්කු තුලට අත් දමාගෙන ඔහු පැවසූවේ අසීමිත සතුටකිනි .
“ මිත්‍රය . . ටයිටැනික් නැව ගිලුනේ ඕස්ට්‍රේලියා යන මුහුදු මාර්ගය තුලමද ?? “ මාගේ ඒ වදනින් ජහුටාගේ මුහුන කොංගො වනාන්තරයේ බැබූන් කෙනෙකු මෙන් විකුර්ති තත්වයට වැටී අසීමිතව කලබල වී මා හට ආමන්ත්රනය කරන්නට වූවේය .
“ ඔබ මොකක්ද ඔය මිත්‍රය වහින් ඔරෝ කියන්නෙ ? “
“ දවස් ගනනක සිට රහසේම කොල්ලො කුරුට්ටො රන්චුවකුත් ඇරගෙන ඕස්ට්‍රේලියාවට පනින සැලසුමනම් මා දන්නෙ නැති බවද ඔබ සිතන්නේ ජහුට ? “ ඩන්හිල් සිගැරැට්ටුවේ ඇති ස්විචය බිදන ගමන් මා ඔහුට ප්‍රකාශ එලෙමි .
“ ඒත් ඔබ කොහමද ???? “
“ හරිම සරලයි මිත්‍රය .. පසු දිනක මේසය මත මා තබා ගිය සිතයම් පොතෙහි ඕස්ට්‍රේලියා මුහුදු මාර්ගය ඇති පිටුව නැතිවී ඇත්හි බව මට දැනෙන්නට ඒ හැටි වෙලාවක් ගියෙ නෑ ජහුට .. එහි අනෙක් පිටුවෙහි ඇති දුර්වර්න ඇගිලි සලකුන ඔබ රාත්‍රියෙහි බාන රා මුට්ටි වල ඇති දැලි සමග මිශ්‍ර වූ සලකුනුයි . නුබ වැනි අයෙකු එවැනි පිටුවක් සොරකම්කලේ ඇයිද සිහි කරද්දි මා අද දුටුවා නුබ කොලුගැටයින්ට ලී පතුරක් රැගෙන වෙඩි තබන දර්ශනයක් .. එය නාවික හමුදාවක් තුලින් බෝට්ටුවේ ගමන් ගන්නා අයෙකුට වෙඩි තබන දර්ශන බවට වටහාගන්නට මට ඒ හැටි වෙලාවක් ගත වුනේ නැහැ මිත්‍රයා ..! “
“ මම ඒ පෙන්නුවේ සෝමාලියන් ඇටෑක් එකක් මිත්‍රයා .. නමුත් නුබ ඕස්ට්‍රේලියා යන කතාව ගැන කිවු දේ 100% ඇත්ත “ පරාජිට්ත ස්වරූපයකින් ජහුටා මා හට පිලිතුරු දෙද්දිම අපගේ වම්පස ඇති කවුලුව තුලින් ලියුම් කැබැල්ලක් අප දෙදෙනා අතරට වැටෙද්දී කවුලුව අසලින් විදුලි වේගයකින් දිව ගියේ බෝඩිම් හිමිකාරිනියගේ දියණ්iය වූ පියුමී නැගනියයි .
“ ආ .. ඕක මට ආපු ලවු ලෙටර් එකක් ජිමී මහත්මය ..! මට ගන්න දෙන්න ! “ බුමුතුරනය මත වූ ලියුම් කවරය ඉරා දැමූ ඔහු ඊඉජිප්තු පාරාවෝ ප්‍රතිමාවක ස්වරූපයෙන් ගල් ගැසී මුහුණ ඇබුල් කොට දුර්වර්ණ කඩදාසියක් මා තුලට දිගු කරන්නට විය .
“ 02/01/2016
නො 128/ඒ ,
මුදලිවත්ත , කඩුගන්නාව
“ මෙය බලන්නෙ කිසිම දැනුමක් නැති තකතීරු මෝඩයෙකි !”
ලෙහන්ගා සනුහාරිනි -
::::::::::::::::: මතු සම්බන්දයි :::::::::::::::::
Subscribe to:
Posts (Atom)